FAQs

නිතරඅසනප්‍රශ්න

දෙකම තියෙනවා — zone එකකට අනුව Institute එකක Physical class එකකට හෝ, ලංකාව පුරා ඕනෑම තැනක සිට join කළ හැකි Online class එකකට සම්බන්ධ විය හැක. Class link එක Class Schedule එකේ තියෙන WhatsApp/YouTube button එකෙන් ලැබේ.

ඔව්, සෑම class එකකම recording එක ඔබගේ Dashboard එකේ ඇති Class Detail පිටුවෙන් ඕනෑම වේලාවක නැරඹිය හැක.

Dashboard එකේ Payments පිටුවෙන් Bank Transfer එකක් කර, Deposit Slip එකේ පින්තූරයක් Reference Number එකක් සමඟ upload කරන්න. එසේම Online Payment සිදු කිරීමට "Pay Online" Button එක Click කරන්න. Credit Card, Visa, Master සහ Lanka QR හරහා මුදල් ගෙවිය හැක.

සාමාන්‍යයෙන් පැය 2–4 ඇතුලත verify කරනු ලැබේ. Slip එක reject උනොත් හේතුව Payments පිටුවෙන් පෙන්වන අතර, පැහැදිලි පින්තූරයක් නැවත upload කළ හැක.

WhatsApp මගින් සෘජුවම අපිව සම්බන්ධ කරගත හැක — පිටුවේ පහළම සහ Class Schedule එකේ තියෙන WhatsApp button එකෙන් කෙටි පණිවිඩයක් යවන්න.

Dashboard එකේ ඇති Ranks සහ Marks පිටු දෙකෙන්ම ඔබගේ ලකුණු, Rank සහ ප්‍රගතිය සජීවීව නිරීක්ෂණය කළ හැක.

contact — bash

# ප්‍රශ්නයක් තියෙනවද? අපිට ලියන්න, ඉක්මනින් reply කරන්නම්

guest:~$set --name
guest:~$set --email
guest:~$set --message