👨🏫
ගුරුවරයා ගැන
Pasindu Prageesha Athukorala උසස් පෙළ ICT විෂය උගන්වන ගුරුවරයෙකි. BICT(Hons) — University of Sri Jayewardenepura (UG), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය.
A/L විභාගයෙන් ලංකාවේ 10 වන ස්ථානය සහ කොළඹින් 4 වන ස්ථානය. පාසලේ ශිෂ්ය නායක, නිවාස නායක සහ තාක්ෂණ සංගමයේ උප සභාපති.
