[
 {
    "name": "Thakshala Mihiranga",
    "gender": "Female",
    "comment": "මම මේ වෙනකන් ඉගෙන ගත්තු ගුරුවරුන්ගෙන්, තවත් එක් සුවිශේෂි ගුරුවරයෙක්, අපි වෙනුවෙන් කරපු හැමදේකටම ගොඩක් ස්තූතියි සර්, අමතක වෙන්නෙ නෑ කවදාවත් 🙏💖"
  },
  {
    "name": "Senuda D. Sanjeewa",
    "gender": "Male",
    "comment": "\"ලංකාවේ ICT සරළකරණයේ සැබෑ නිර්වචන කේතය නුඹ\" උගන්නපු හැම අකුරකටම ගොඩාක් පිං සර් #PasinduAthukoralaICT 🇱🇰💡"
  },

  {
    "name": "Vishvini",
    "gender": "Female",
    "comment": "සර් මට පලවෙනි පාර විබාගේ කරද්දි හම්බුනා නම් මම දෙවෙනි සැරෙ කරන එකක් නැ...ict ඇරෙන්න අනිත් සබ්ජෙට් දෙකම හොද මට්ටමක හිටියා ict අවුල් නිසා අනිත් දෙකක් අඩු උනා......අපිට හොදම දේවල් ලැබෙන්නෙ පස්සේ එක නිසා තමා හරිම කාලෙදි සර්ව මුන ගැහුනේ...එපා වෙලා හිටපු ict විශය ආසම...රසම විශය කරේ සර්...සර්ට ගොඩක් පින්...🙏👩‍🎓"
  },
  {
    "name": "Ishan Sashika",
    "gender": "Male",
    "comment": "Sir මං 2025 අවුරුද්දෙදි 9 වසරට තමයි pass වෙන්නේ... එත් මං it වලට ගොඩක් ආස නිසා sir ගේ videos ටික නිකන් බැලුව note දාගන්න ගමන්.... ඊයේ sirge ardiuno video එකත් බලලා මුළු සිලබස් එකම cover කරා... මං ඊයේ රෑ ආසාවට 2023 a/l paper එක download කරන් පැය 2ට කරලා බැලුව.. Mcq ප්‍රශ්න 34ක්‌ හරි ගිහින් තියේ....මටම පුදුමයි...මං සම්පුර්ණයෙන්ම බැලුවේ sirge videos විතරයි ... හිතුනොත් මං ඊළඟ අවුරුද්දේ a/l ලියනවා....thanks sir 😮‍💨💻"
  },
  {
    "name": "ChamathKa nethmi",
    "gender": "Female",
    "comment": "මෙලෝ මගුලක් තේරෙන්නෙ නැතුව ඉදියේ සර් කෝඩ් ලියන්න. අනේ හරි ආසාවෙන් ඉගන ගත්තා සර් නිසා aurdino. සර්ට වැඩි වැඩියෙන් හරියන්න ඕනි.🥺🙏😍 ගොඩාඩාඩාක් පින් සර්. ආදරෙයි.❤ සර්ව සෙට් උනේ අද.❤ 2024 AL සෙට් එකට ජයෙන් ජයම වෙන්න ඕනි.! 👩‍💻"
  },
  {
    "name": "Senuda D. Sanjeewa",
    "gender": "Male",
    "comment": "ළමයින්ව සල්ලි කොළ වගේ පේන ගුරුවරු අතරේ සේරම recording publish කරපු එකම ICT ගුරුවරයා ❤. කරපු උදව්වලට සර්ට ගොඩක් පින් 🤍🌻 #ලංකාවේ ICT සරළකරණයේ සැබෑ නිර්වචනය 👨‍🏫"
  },
  {
    "name": "Dewmi Vihanga",
    "gender": "Female",
    "comment": "කියන්න වචන නැ සර්. සර්ගෙ ෆී සෙශන් ඔක්කොම බලලා ඇවිත් අන්තිමට End game එකට ආවෙ මන්. සර්ගෙ විඩියෝ බලන්න ගත්තු දවසෙ ඉදන් මාර කන්ෆිඩන්ට් එකක් තියෙන්නෙ දැන් ict වලට.වෙලාවකට සර් සහෝදරයෙක් වගේ අපිට ඇඩ්වයිස් දෙනවා, වෙලාවකට යාලුවෙක් වගෙ ඔහේ කියෝනවා, අනික් වෙලාවකට මාරම නිහතමානී ගුරුවරයෙක් . ආදරෙයි සර් ❤️👊👩‍🎓"
  },
  {
    "name": "Sandusha Tharushika",
    "gender": "Female",
    "comment": "ඇත්තටම පට්ට වටිනවා අන්තිම මොහොතෙ හරි වැඩේ ගොඩ දාලා දුන්නට සර් 💪"
  },
  {
    "name": "Kavindu Sasmitha",
    "gender": "Male",
    "comment": "ජීවිතේ හමු උන හොදම ගුරුවරයා එච්චරයි 🙂❤පරිස්සමට ඉන්න සර් බලල යන්න කවද හරි එනවා ❤👨‍🎓"
  },
  {
    "name": "Nethu",
    "gender": "Female",
    "comment": "ඇත්තටම සර් මම සර්ගෙ ‍free clz ආපු කෙනෙක්. ඒත් සර් කිසිම අඩු පාඩුවක් නැතුව අසනීප තියාගෙන අපිට ගොඩාක් කැප කිරිමෙන් ඉගැන්නුවා.ඉතිම් බොහොම ස්තුතියි ඒවගේම පින් සර්.තව පැටවු සිය දහස් ගනනකට උගන්නන්න සර්ට ශක්තිය ලැබේවා සර්. කවදාමත්ම සර්ව අමතක වෙන්නේ නැහැ .අපේ හදවතේ ඉන්න ගුරුවරයෙක් සර්..❤️❤️❤️👩‍🏫"
  },
  {
    "name": "Nethmi Kariyawasam",
    "gender": "Female",
    "comment": "අන්තිම මොහොතෙ හරි පට්ටම විදියට තේරෙන්න උගන්නන සර් කෙනෙක් හම්බුනා thank you sir 🙏"
  },
  {
    "name": "Teran Terans",
    "gender": "Male",
    "comment": "අන්තිම වෙලාවෙත් මෙහෙම හැම පාඩමක්ම ආවරණය වෙන්න නොමිලේ අපිට මෙච්චර වටින දෙයක් ලබා දුන්නට ගොඩාක් පින් සර් ❤🙏 හොදටම තේරෙනවා උගන්වන හැමදේම ❤💡"
  },
  {
    "name": "Sajini Hansika",
    "gender": "Female",
    "comment": "සර්ට ගොඩක් පිං අපි වෙනුවෙන් මෙච්චර කල් කරපු හැම කැපකිරීමකටම.. සර්ගෙ හැම වැඩක්ම සාර්ථකව කර ගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤ ✨"
  },
  {
    "name": "Dulara Danasekara",
    "gender": "Female",
    "comment": "සර් කරපු free class වලින් ගොඩක් දේවල් ඉගෙනගත්තා සර් සර්ට ගොඩක් පිං අපි වෙනුවෙන් කරපු හැමදේකටම ❤❤❤👩‍💻"
  },
  {
    "name": "Nilupuni Sureshika",
    "gender": "Female",
    "comment": "තැන්කූ යූ සර් අවසාන වෙලාවෙවත් අපිව තනි නොකරපු එකට . ඇත්තටම සර් තරම් අපි වෙනුවෙන් කැපකිරීම් කරන ගුරුවරයෙක් මන් දැකලා නෑ . සර් තරම් free clz ගොඩක් අපි වෙනුවෙන් කරපු ගුරුවරයෙකුත් මම දැකලා නෑ . අපිව තේරුම් අරන් ගැලපෙන විදිහට උගන්වන එකම ගුරුවරයා මන් දන්න විදිහට . මෙච්චර දවස් අපි සර් එක්ක වැඩ කරා සර් අපිට සහෝදරයෙක් , යාලුවෙක් වගෙම ගුරුවරයෙක් වගේ මෙච්චර දවස් හිටියා. සමහර ප්‍රශ්න දකිද්දි සර් අපිට උගන්වපු විදිහ ඉක්මනට මතක් වෙන්වා හිතට දැනෙන්න උගන්වපු අංක එකේ ගුරුවරයා . සර් දිහා බලලා අපි හැමෝම අනිත් අයට උදව් කරගෙන මෙච්චර දවස් වැඩ කරා ගොඩක් යාලුවො හම්බුනා අපිට සර් ජීවිතේ හදාගන්න ඉගැන්නුවා . හෙට අපේ මෙච්චර කල් මහන්සි උන දේ ප්‍රතිපල ගන්න වෙලාව . ඇත්තටම අදින් පස්සෙ සර් එක්ක වැඩ කරන්න වෙන්නෑ කියලා මතක් උනාම හරි දුකයි සර් 😔 . සර්ව කවදාවත් අමතක වෙන්න . සර් නිසා හම්බුන යාලුවො කවදාවත් අමතක වෙන්න . එයාලටත් ගොඩක් පින් උදව් කරාට නෝට් දීලා. අපේ සර්ට ගොඩක් පින් අපිට මේ කරන උදව් වලට . ඒ වගේම අපිට සර් වගේ ගුරුවරයෙක් හදපු සර්ගෙ රත්තරන් අම්මට තාත්තාට හුගක් පින් . ❤️ එයලා නැත්තම් අපිට සර් අද නෑනෙ . බය නැතුව කියන්නෙ සර් ගෙ ICT clz එන්න කවුරුත් බය වෙන්න එපා . 🤟❤️ ICT නම් පසිදු ප්‍රගීෂ සර් තරම් හොද කෙනෙක් කොහෙවත් නෑ ලමයි ❤ ගොඩක් පින් අපේ සර් ❤️ සර්ව කවදාවත් අමතක වෙන්නෑ අපිට 🎓💖"
  },
  {
    "name": "Thakshila Maduwanthi",
    "gender": "Female",
    "comment": "ගොඩාක් ස්තූතියි සර්...අපි වෙනුවෙන් මහ ගොඩාක් මහන්සි උනා.අන්තිම මොහොත වෙනකම්ම අපි ළඟින්ම හිටියා.අහන ඕනී දෙයක් අපිට කියලා දුන්නා..සර් ගැන කියන්න වචන මදි.මේ කැපවීමට ගොඩාක් ස්තූතියි සර්...❤🤗 සර්ගේ ජීවිතේ තියන හැම අඩියක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි අපේ සර් ❤❤ 🙏"
  },
  {
    "name": "Deneth Shehan",
    "gender": "Male",
    "comment": "සමහර පාඩම් අමතක වෙලත් තිබ්බෙ මේක බලපු නිසා ඒවා සුපිරියටම මතක් උනා sir Thankyou දැන් පේපර් එක ලියන්න හම්බවෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ 😊📝"
  },
  {
    "name": "Duvi Kaveeshka",
    "gender": "Male",
    "comment": "ඇත්තටම සර් පට්ට චරිතයක් 💯 කියන දේ හොදටම තේරෙනව සර් කරන හැම වැඩක්ම සාර්තක වෙන්න ඔනේ අනිවාර්යයෙන්ම ❤ 👍"
  }
]